රසායනික පොහොර ආනයන තහනම රිවස්?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

රසායනික පොහොර ආනයන තහනම රිවස්?

රසායනික පොහොර ආනයන තහනම රිවස්?

ඉදිරි මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොටෑසියම් සහ නයිට්‍රජන් නිස්සාරක ආනයනයට අවසර ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

 

මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව විසිනි.

 

ඒ අනුව ඉදිරියේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ මත එම ද්‍රව්‍ය ආනයනය කරනු ඇති.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

1242 Views

Comments

arrow-up