ගම්මන්පිල ගෙදර - බලශක්තිය අමාත්‍යාංශයත් වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

ගම්මන්පිල ගෙදර - බලශක්තිය අමාත්‍යාංශයත් වසා දමයි

ගම්මන්පිල ගෙදර - බලශක්තිය අමාත්‍යාංශයත් වසා දමයි

බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග එම අමාත්‍යාංශය එළඹෙන සිකුරාදා දක්වා වසා දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැනුම් දෙයි.

 

මේ වන විට අමාත්‍යවරයාද සිය නිවසෙහි ස්වයං නිරෝධාන සඳහා යොමුව තිබෙනවා.

 

ගම්මන්පිල මහතාට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව හඳුනාගෙන තිබේ.

views

729 Views

Comments

arrow-up