අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය.

 

 

පසුගිය තෙදිනක් තුල සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගින් හඳුණාගෙන ඇති බවත් ඒ අනුව අග්නි දිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනා අඩිඩාලචෙින කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් පොලිස් නිළධාරීන්ද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි.

 

 

මෙි සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් බවත් පැවසූ අතර පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් පුද්ගලයින් බවත් පැවසීය.

views

662 Views

Comments

arrow-up