කොළඹට නුදුරු ඔන්ලයින් සුපිරි ගණිකා නිවහනක් වටලයි/අත්අඩංගුවට ගත් තරුණියන් අතර තෙමස් ගැබිනියක්

බත්තරමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක හොර රහසේ පවත්වා ගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා තරුණියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද පස්වරුවේ.තලංගම පොලිසිය විසින් මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී ගණිකා වෘත්තියෙහි යෙදුණු තෙමස් ගැබිනියක්ද අත්අඩංගුවට ගැණුනා.
මෙම තරුණියන් අළෙවි වී ඇත්තේ වෙබ් අඩවියක් ඔස්සේ බවයි වන්නේ.
මොවුන් රුපියල් 5000 සිට අළෙවි වී තිබීද විශේෂත්වයක්.
සම්බාහන රැකියාව නිරෝධායන ඇඳිරි නීතිය නිසා අහිමි වීම මත මේ දින වල ඔන්ලයින් ක්‍රම ඔස්සේ කාන්තාවන් මෙලෙස ගණිකා වෘත්තියෙහි යෙදෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී මෙම තරුණියන්ගේ පහස ගැනීමට පැමිණි පුද්ගලයින් 6 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ නිරෝධායන නීති උල්කිරීමේ වරද මත.
42439 Views
Comments