අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව පළාත , අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සබරගමුව , මධ්‍යම පළාත්වලද ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
746 Views
Comments