JUL
22
අදත් නව ආසාදිතයින් සංඛ්‍යාව 1,700 පනී

අද පස්වරුවේ තවත් COVID-19 ආසාධිතයින් 586 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපතිවරයා විසින් තහවුරු කිරීමත් සමඟ අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 291,291කි.
මීට අමතරව අද දිනයේ පුද්ගලයින් 997 දෙනෙකු කොවිඩ් ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
506 Views
Comments