ඕමාන විදේශ රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

ඕමාන විදේශ රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඕමාන විදේශ රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඕමාන විදේශ රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (24) පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී 47 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

views

247 Views

Comments

arrow-up