මහපොල අරමුදල වර්ධනයට රුපියල් මිලියන 340ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

මහපොල අරමුදල වර්ධනයට රුපියල් මිලියන 340ක්

මහපොල අරමුදල වර්ධනයට රුපියල් මිලියන 340ක්

මිල්ලෑව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන ඇති අක්කර 123ක ඉඩමක් මහපොල අරමුදල විසින් අත්පත් කරගෙන තිබෙනවා.

 

මේ සදහා මහපොළ සංවර්ධන අරමුදලෙහි මුදල් රුපියල් මිලියන 340ක් යොදාගත් බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

 

මහපොල අරමුදල පසුගිය වසර දෙක තුල ලබාගත් අතිරික්තය මතු පරපුරට ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙලෙස ආයෝජනය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

views

740 Views

Comments

arrow-up