"කල්‍යාණී රන් පිවිසුම" අගමැතිගේ සුරතින් විවෘත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

"කල්‍යාණී රන් පිවිසුම" අගමැතිගේ සුරතින් විවෘත වෙයි

"කල්‍යාණී රන් පිවිසුම" අගමැතිගේ සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් අද (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ.

 

 

මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇත.

 

 

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

views

815 Views

Comments

arrow-up