OCT
12
අද පෝලිමේ ඉදල තෙල් ගැහුවට වැඩක් නැ...හෙට තෙල් මිල වැඩි වෙන් නැ - ගම්මන්පිල

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ ඉන්ධන මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සහනයක් ලබාදීමට නොහැකි නම් මිල වැඩි කිරීමකට යෑමට සිදුවන බවයි.
ඊයේ උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ දිනවල ඩොලර් 100කට ඇති බොරතෙල් බැරලයක මිල දෙසැම්බර් වන විට ඩොලර් 100ක් දක්වා ඉහළ යා හැකි බවය.
694 Views
Comments