රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

රන්ජන් රාමනායක අභියාචනාධිකරණයට අද රීට් පෙත්සම ගොනු කර තිබේ.

 

ඒ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

 

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ.

 

 

views

766 Views

Comments

arrow-up