තෙල් බෙදීම නවතී - තෙල් පෝළිම් වලින් ඉවත් වෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

තෙල් බෙදීම නවතී - තෙල් පෝළිම් වලින් ඉවත් වෙන්න

තෙල් බෙදීම නවතී - තෙල් පෝළිම් වලින් ඉවත් වෙන්න

පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් අද(15) දින ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික ටැංකි හිමියන්ගේ සමගමය අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

 

එසේම හෙට (16) දිනද ඉන්ධන බෙදා හැරීම අවිනිශ්චිත බවයි එම සංගමය කියා සිටියේ මේ නිසා ජනතාව ඉන්ධන හල් අසල නිකරුණේ පෝළිම් වල නොසිටින ලෙසයි එම සංගමය දන්වා සිටින්නේ.

views

751 Views

Comments

arrow-up