නිලධාරියෙක් අනතුරට පත් කර පලාගිය රාජගිරියේ මත්ද්‍රව්‍ය සැකකරු අධිකරණයට භාරවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

නිලධාරියෙක් අනතුරට පත් කර පලාගිය රාජගිරියේ මත්ද්‍රව්‍ය සැකකරු අධිකරණයට භාරවෙයි

නිලධාරියෙක් අනතුරට පත් කර පලාගිය රාජගිරියේ මත්ද්‍රව්‍ය සැකකරු අධිකරණයට භාරවෙයි

පසුගියදා මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කර මෝටර් රථයකින් පලාගිය ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවී තිබෙනවා.

 

අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව ඔහු එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් විමර්ශන සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කාන්තාව දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබුණා.

views

1033 Views

Comments

arrow-up