MAY
31
තෙමි තෙමි O/L ලියූ කදානේ දරුවෝ (PHOTOS)

අධික වර්ෂාවෙන් සිය පංති කාමර තෙමීම මත කදාන ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුසිසුවියන් රැසක් දැඩි දුෂ්කරතාවයකටමුහුණ දීමට සිදු විය.
අවසානයේ ඔවුනට සිදු වූයේ කුඩ ඉහලා ගෙන විභාගය ලිවීමය.
වර්ෂාවෙන් ඔවුන් ලියන කොළ පවා තෙත බරිත වී තිබුණි.
1737 Views
Comments