NOV
12
දේශපාලන පක්ෂවලින් ජාති ආගම් කුල භේද ඉවතට

ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.
පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට හේතුවක් බවද ඔහු සඳහන් කළේය.
207 Views
Comments