JUL
09
ජනපතිට අස්වෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරු කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ලිපියක් යවා තිබෙනවා.
ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, චරිත හේරත්, උදයන කිරිඳිගොඩ ඇතුලු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමයි මෙම ලිපිය යොමු කර තිබෙන්නේ.
262 Views
Comments