සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්

සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්

වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
 

ඒ අනුව, ඔවුන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

932 Views

Comments

arrow-up