AUG
28
මන්ත්‍රී දෙදෙනා ගුටි කෙලියක

ඊයේ කතරගම ප්‍රාදේශීය සභාවේ පැවති මාසික රැස්වීමකදී, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සිදුවන අක්‍රමිතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එහි උණුසුම් තත්වයක් හටගෙන ඇත.
එයින් උරණ වූ සභාපතිවරයා අදාළ මන්ත්‍රීවරයාට අසභ්‍ය වචනයෙන් බැන පහර දීම හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් හටගෙන ඇත.
786 Views
Comments