NOV
12
තවත් බාර් ලයිසන් 150 ක් දීලා

මත්පැන් අලෙවි කිරීම සඳහා තවත් ස්ථාන 150 ක් සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර 150 ක් නිකුත් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසනවා.
ඒ අනුව අදාළ මත්පැන් බලපත්‍රවලින් බලපත්‍ර 90 ක් සුපිරි වෙළෙඳසැල් සඳහා නිකුත් කර තිබෙනවා.
එමෙන්ම අනෙකුත් බලපත්‍ර 60 අවන්හල් සඳහා නිකුත් කර ඇති අතර එම බලපත්‍ර බියර් හා වයින් පමණක් අලෙවි කිරීමට අවසර ලබාදුන් බලපත්‍ර වනවා.
185 Views
Comments