ඉම්රාන් ඛාන් මන්ත්‍රී ධූරයෙනුත් දොට්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

ඉම්රාන් ඛාන් මන්ත්‍රී ධූරයෙනුත් දොට්ට

ඉම්රාන් ඛාන් මන්ත්‍රී ධූරයෙනුත් දොට්ට

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

 

ඒ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, ධුරයෙහි කටයුතු කරන සමයේදී ලැබුණු තෑගි පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් සම්බන්ධයෙන් වැරදිකරු බව ඔප්පු කිරීමෙන් අනතුරුවයි.

 

කෙසේ නමුත් ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා.

views

147 Views

Comments

arrow-up