ඉන්දීය නව ජනපතිනියගෙන් රනිල්ට ලිපියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

ඉන්දීය නව ජනපතිනියගෙන් රනිල්ට ලිපියක්

ඉන්දීය නව ජනපතිනියගෙන් රනිල්ට ලිපියක්

ඉන්දියාවෙ නව ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මැතිනියගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රීංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් එතුමිය විසින් එවා ඇත. 

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුබපැතුම් එක්කර තිබේ. තවද ඉන්දියාවේ සමීපතම අසල්වැසියකු වන ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවත් දන්වා ඇත.

 

එසේම දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්වීපාර්ශවික සහයෝගිතාව තවත් ශක්තිමත් වනු ඇතැයි තමත් බලාපොරොත්තු වන බවද ඉන්දීය ජනපතිනිය මෙහි ප්‍රකාශ කර තිබේ.

 

 

views

256 Views

Comments

arrow-up