බන්ධනාගාරයට උඩින් පියඹා එන පාර්සල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

බන්ධනාගාරයට උඩින් පියඹා එන පාර්සල්

බන්ධනාගාරයට උඩින් පියඹා එන පාර්සල්

වැලිකඩ බන්ධනාගාරයේ වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට උඩින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 05ක් බන්ධනාගාර නිලධාරින්ට හමුව ඇත.

 

ඊයේ(29) පස්වරු 04.25ට පමණ එම පාර්සලය හමුවී ඇතැයි බන්ධනාගාර බලධාරීන් පැවසීය

.

එම පාර්සල්වල තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි කුඩා පැකට් 05ක්, ජංගම දුරකථන 01ක්, ජංගම දුරකථන චාජර් 01ක් සහ ජංගම දුරකථන බැටරි 05ක්ද හමුව තිබේ.

 

අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

views

697 Views

Comments

arrow-up