“කොරෝනා තවම ඉවර නෑ” - උපුල් රෝහණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

“කොරෝනා තවම ඉවර නෑ” - උපුල් රෝහණ

“කොරෝනා තවම ඉවර නෑ” - උපුල් රෝහණ

නැවත වරක් කොවිඩ් 19 වෛරසය හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.


මේ වන විට වාර්තාවන කොවිඩ් රෝගීන් ප‍්‍රමාණයෙහි අඩුවක් ඇතත් හදිසියේම ආසාදිතයින් සහ මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බවත් හෙතෙම අනතුරු අඟවා සිටී.

views

721 Views

Comments

arrow-up