FEB
19
තවත් මරණ 03ක් - සමස්ත කොරෝනා මරණ 433 ක් දක්වා ඉහළට

අද දිනට තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වනවා.
ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 433 ලෙස ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ.
782 Views

Comments