හොක්කයිඩෝ හි ගොවිපලක කුකුළන් 558,000ක් පමණ මරා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

හොක්කයිඩෝ හි ගොවිපලක කුකුළන් 558,000ක් පමණ මරා දැමේ

හොක්කයිඩෝ හි ගොවිපලක කුකුළන් 558,000ක් පමණ මරා දැමේ

හොක්කයිඩෝ හි චිටෝස් නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ වෛරසය හමුවී තිබේ.

 

මේ හේතුවෙන්  දළ වශයෙන් කුකුළන් 558,000ක් පමණ මරා දමන ලදී.

 

බිත්තරවල ස්ථාවර සැපයුම සහ මිල කෙරෙහි මෙම තත්ත්වය දැඩි බලපෑමක් ඇති කරයි.

views

254 Views

Comments

arrow-up