MAR
28
ජපානයේ උද්‍යානවල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

ජපානයේ විනෝද උද්‍යාන, සත්වෝද්‍යාන සහ මින්මැදුරුවල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇත.
ඒ විදුලිය සහ සත්ව ආහාර පිරිවැය ඉහළ යාම හේතුවෙනුයි.
මෙම උද්‍යානවලින් සමහරක් අධික බලශක්තියක් භාවිතා කරන අතර මින්මැදුරුවල ජල සංසරණ පොම්ප සහ ජල උෂ්ණත්වය සකස් කරන උපකරණ භාවිතා වේ. එමෙන්ම විනෝද උද්‍යානවල රෝලර් කෝස්ටර් සහ වෙනත් ආකාරයේ සවාරි සඳහාද විශාල බලයක් අවශ්‍ය වේ.
250 Views
Comments