පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට

පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට

කනගාවා ප්‍රාන්ත පොලිසියේ කනසාවා පොලිස් ස්ථානය විසින් පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට යොකොහාමා නගරයේ කනසාවා වෝඩ්හි සමාගම් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පුද්ගලයා පසුගිය 14 වැනිදා තම පියාගේ මුහුණට පහර දී තුවාල සිදු කළ බවට සැක කෙරේ.  

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

views

245 Views

Comments

arrow-up