MAR
14
Seibu Ikebukuro මාර්ගයේ මාරක අනතුරක්

අද(14) උදෑසන 6.40 ට පමණ Seibu Ikebukuro මාර්ගයේ Hoya දුම්රිය ස්ථානය සහ Hibarigaoka දුම්රිය ස්ථානය අතර මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Ikebukuro මාර්ගයේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලදී.
කෙසේවෙතත් ධාවන කටයුතු නැවත පස්වරු 1.11 ට ආරම්භ විය.
236 Views
Comments