මංගල උත්සවයක ආහාර විෂ වීමෙන් 17ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

මංගල උත්සවයක ආහාර විෂ වීමෙන් 17ක් රෝහලේ

මංගල උත්සවයක ආහාර විෂ වීමෙන් 17ක් රෝහලේ

පසුගිය 12 වැනි දින නිෂි වෝඩ්හි "Ak Club State Guest House Victoria House" හි පැවති මංගල උත්සවයකදී ආහාර ගත් වයස අවුරුදු 10 ත් 70 ත් අතර පිරිමින් සහ කාන්තාවන් 17 දෙනෙකුට පාචනය සහ උණ වැනි රෝග ලක්ෂණ මතුවී තිබේ.

 

ඔවුන් රෝහල් ගත වූ පසු අනාවරණය වී ඇත්තේ ඉන් පුද්ගලයන් හය දෙනෙකු තුළ නොරෝ වයිරසය අනාවරණය වූ බවයි.  

 

අදාල උත්සවයට පුද්ගලයන් 82ක් සහභාගී වී ඇති අතර හරක් මස්, එළවළු සහ කේක් වැනි ආහාර ලබාදී තිබේ.

 

කෙසේවෙතත් කිසිදු රෝගියෙකු බරපතල ලෙස රෝගාතුර වී නැත.

views

247 Views

Comments

arrow-up