විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම ඔන්ලයින් ක්‍රමවේදයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම ඔන්ලයින් ක්‍රමවේදයට

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම ඔන්ලයින් ක්‍රමවේදයට

ජපාන නිලධාරීන් ඊයේ (27) ප්‍රාන්ත 16ක විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් අන්තර්ජාලය හරහා භාරගැනීම ආරම්භ කළහ.

 

ඒ නුව Aomor, Miyagi, Saitama, Chiba, Toyama, Osaka, Kyoto, Wakayama, Tottori, Tokushima, Kagawa, Kochi සහ Oita යන ප්‍රාන්ත 13 හි ජනතාවට ඔවුන්ගේ ප්‍රාන්තවල ඕනෑම විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයකට අන්තර්ජාලය හරහා නව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

 

Ibaraki, Kumamoto සහ Okinawa හි සමහර විදේශ ගමන් බලපත්‍ර කාර්යාල පමණක් අන්තර්ජාලය හරහා නව අයදුම්පත් භාර ගනී.

 

views

280 Views

Comments

arrow-up