MAR
28
වෙළඳසැලක් කඩා මුදල් සොරකම් කළ අයෙක් කොටුවේ

තෝකියෝ හි ෂිනගාවා වෝඩ්හි පොලිසිය විසින් පළතුරු සහ එළවළු වෙළඳසැලකින් මුදල් සොරකම් කළ බවට සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට අනුව යුකී නොගුචි නම් මෙම සැකකරු වෙළඳසැල කඩා යෙන් 170,000ක් පමණ සොරකම් කර ඇත.
පසුව වෙළඳසැලෙන් පිටතදී ලබාගත් නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහු හඳුනාගත් බව පොලීසිය සඳහන් කළේය.
231 Views
Comments