දැරියකට ලිංගික අතවර කළ අයෙක්ට වසර 6ක සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

දැරියකට ලිංගික අතවර කළ අයෙක්ට වසර 6ක සිර දඬුවමක්

දැරියකට ලිංගික අතවර කළ අයෙක්ට වසර 6ක සිර දඬුවමක්

දැරියකට අතවර කළ බවට චෝදනා ලැබූ ඕසකා නගරයේ පුද්ගලයෙකුට Otsu දිස්ත්‍රික් අධිකරණය ඊයේ(20) වසර 6 ක සිරදඬුවමක් නියම කළේය.

 

මෙම පුද්ගලයා ඔහු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ වයස 13 හැවිරිදි දැරියකට ලිංගික අතවර කර එම දර්ශනය ස්මාර්ට් ජංගම දුරකතනයකින් රූගත කර ඇත.

 

ඔහු මෙය සිදුකිරීමට පෙර දැරියට හානිකර මත්ද්‍රව්‍ය මිශ්‍ර පානයක් පානය කිරීමට සලස්වා ඇති බවද වාර්තා වේ.

 

views

241 Views

Comments

arrow-up