අධික උෂ්ණත්වයෙන් ජපන් ජනයා දැඩි අසීරුතාවයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

අධික උෂ්ණත්වයෙන් ජපන් ජනයා දැඩි අසීරුතාවයක

අධික උෂ්ණත්වයෙන් ජපන් ජනයා දැඩි අසීරුතාවයක

ජපානයේ ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සියේ දත්ත පෙන්වා දෙන්නේ ජූනි මාසයේදී දිවයින පුරා තාප ආඝාත රෝගීන් 7,235ක් රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවයි.

 

ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර, 2,279 දෙනෙකු රෝහල් ගත කිරීමට අවශ්‍ය වූ අතර, 4,911 ක් අඩු අවදානම් තත්ත්වයේ පසුවිය.

 

එම රෝගීන්ගෙන් අඩකට වඩා වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් විය.

 

ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් තාප ආඝාතයට එරෙහිව පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. 

 

 

views

255 Views

Comments

arrow-up