JUL
23
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී 7ක් රෝහලේ

අද (23) පෙරවරු 7.25 ට පමණ Hokkaido හි Taiki-cho හි මාර්ගයක මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
ඉන් තිදෙනෙකු රෝහලට ගෙන යන අවස්ථාවේදීත් මියගොස් සිටි බව Hokkaido පොලිසියේ Hiroo පොලිස් ස්ථානය තහවුරු කර තිබේ.
181 Views
Comments