"අමා" කිමිදුම්කරුවන්ගේ ගිම්හාන උත්සවය පැවැත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

"අමා" කිමිදුම්කරුවන්ගේ ගිම්හාන උත්සවය පැවැත්වේ

 "අමා" කිමිදුම්කරුවන්ගේ ගිම්හාන උත්සවය පැවැත්වේ

තෝකියෝ හි ගිනිකොන දෙසින් පිහිටි චිබා ප්‍රාන්තයේ "අමා" කාන්තා කිමිදුම්කරුවන් විසින් සංවිධානය කරන ලද ගිම්හාන උත්සවය පසුගිය දිනක පවත්වන ලදී.

 

කොරෝනා වසංගතය හේතුවෙන් වසර හතරකට පසු උත්සවය පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

 

මෙම උත්සවය අවසන් වූයේ "අමා" කිමිදුම්කරුවන් 50 කට වැඩි පිරිසකගේ රාත්‍රී පිහිනීමෙනි.

 

 

views

198 Views

Comments

arrow-up