JUL
16
ගංවතුරට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අකිටා ප්‍රාන්තයේ ගෝජෝම් හි බබාමේ ගඟ අසල වෙල්යායක ගංවතුරට හසුවූ මෝටර් රථයක් තුළ මිනිසෙකු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
ප්‍රාදේශීය පොලිසියට සහ නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව එම පුද්ගලයා ඊයේ (15) රාත්‍රියේ පොලිසියට දුරකථනයෙන් අමතා තම මෝටර් රථය ජලයෙන් යටවී ඇති බවත් ඔහුට චලනය වීමට නොහැකි බවත් පවසා තිබේ.
පසුව පොලිස් නිලධාරීන් රාත්‍රිය පුරාම ප්‍රදේශය සෝදිසි කළ නමුත් ඔහුව හමුවී ඇත්තේ අද (16) උදෑසනයි.
360 Views
Comments