මවගේ සිරුර නිවසේ දමා ගිය පුත්‍රයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

මවගේ සිරුර නිවසේ දමා ගිය පුත්‍රයා අත්අඩංගුවට

මවගේ සිරුර නිවසේ දමා ගිය පුත්‍රයා අත්අඩංගුවට

යමනාෂි ප්‍රාන්ත පොලිසිය විසින් තම මවගේ දේහය නිවසේ දමා ගිය බවට සැකපිට 29 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පුද්ගලයා පසුගිය 19 වන දින යමනාෂි නගරයේ සංකාෂෝ හි ජීවත් වූ ඔහුගේ මව මිය ගියද ඒ බව නොසලකා හැර දේහය නිවසේ දමාගොස් ඇති බවට සැක කෙරේ. 

 

කෙසේවෙතත් ඔහු චෝදනා පිළිගෙන ඇත.

 

views

253 Views

Comments

arrow-up