අධික වර්ෂාපතනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

අධික වර්ෂාපතනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා

අධික වර්ෂාපතනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා

අකිටා ෂින්කන්සන් බුලට් දුම්රියේ ක්‍රියාකරු පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් ඊසානදිග ජපානයේ අකිටා සහ ඉවාට් ප්‍රාන්ත අතර දුම්රිය සේවය හෙට (17) සිට අත්හිටුවනු ඇති බවයි.

 

නැගෙනහිර ජපන් දුම්රිය සේවය අකිටා දුම්රිය ස්ථානය සහ මොරියෝකා දුම්රිය ස්ථානය අතර සේවය අද (16) සිට අත්හිටුවන බව දැනටමත් නිවේදනය කර ඇත.

 

ඊයේ (15) සිට අකිටා සහ අනෙකුත් ඊසානදිග ප්‍රාන්තවලට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතී.

views

196 Views

Comments

arrow-up