Hatcho Darumi ගිනි කන්ද පිපිරී වසර 9යි!
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

Hatcho Darumi ගිනි කන්ද පිපිරී වසර 9යි!

Hatcho Darumi ගිනි කන්ද පිපිරී වසර 9යි!

2014 සැප්තැම්බර් Hatcho Darumi ගිනි කන්ද පුපුරා යාමෙන් 63 දෙනෙක් මිය ගිය අතර අද (23) එය අනුස්මරණය කරමින් වැඩසටහනක් පැවැත්වුණි.

 

ඒ අනුව මියගිය අයගේ ඥාතීන් ඇතුළු ගම්වාසීන් කන්ද තරණය කළේය.

 

කෙසේවෙතත් මේ වන විට ගිනි කන්ද විදාරණයෙන් පසු ඇතිවූ ආවාටය ආසන්නයට ප්‍රවේශය සීමා කර ඇත.

views

193 Views

Comments

arrow-up