JUL
23
හයිසාකු ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

අද (23) පෙරවරු 7.50 ට පමණ කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරයේ හයිසාකු ප්‍රදේශයේ තණකොළ මත වැතිර සිටි 40 හැවිරිදි මිනිසෙක් සොයාගෙන ඇති අතර ඔහු රෝහල් ගතකළ පසු මියගොස් ඇති බව යොකොසුකා පොලිස් ස්ථානය විසින් තහවුරු කර ඇත.
මිනීමැරීමට තැත් කළ බවට සැකපිට එම ස්ථානයේ සිටි 70 හැවිරිදි පුද්ගලයකු යොකොසුකා පොලිස් ස්ථානය විසින් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකපිට පරීක්ෂණ පවත්වයි.
200 Views
Comments