බීමතින් රිය පැදවූ කතක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

බීමතින් රිය පැදවූ කතක් අත්අඩංගුවට

බීමතින් රිය පැදවූ කතක් අත්අඩංගුවට

Okayama Minami පොලිස් ස්ථානය විසින් Okayama ප්‍රාන්තයේ Kurashiki නගරයේ පදිංචි රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගෙන.

 

ඒ බීමතින් රිය පැදවීමේ සැකය මතයි.

 

ඇය පසුගිය 21 වන දින සවස 4.00 ට පමණ ඔකායාමා නගරයේ මිනාමි වෝඩ්හි යොනෙකුර ප්‍රාන්තයේ මාර්ගයක බීමතින් මෝටර් රථයක් පදවාගෙන ගොස් ඇත.

 

ඒ අවස්ථාවේදී කාන්තාව පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී ඇත.

 

views

203 Views

Comments

arrow-up