සුමිදා ගංගා ගිනිකෙළි උත්සවය වසර 3කට පසු නැවතත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

සුමිදා ගංගා ගිනිකෙළි උත්සවය වසර 3කට පසු නැවතත්

සුමිදා ගංගා ගිනිකෙළි උත්සවය වසර 3කට පසු නැවතත්

2019 න් පසු ප්‍රථම වතාවට ඊයේ (29) තෝකියෝ අගනුවර වඩාත් ජනප්‍රිය ගිම්හාන ගිනිකෙළි උත්සවයක් පැවැත්විය.

 

කොරෝනා වසංගතය හේතුවෙන් වාර්ෂික සුමිදා ගංගා ගිනිකෙළි උත්සවය වසර තුනක් අඛණ්ඩව අවලංගු කරන ලද නමුත් මැයි මාසයේදී කොරෝනා සීමා කිරීම් රජය විසින් ඉවත් කිරීමෙන් පසුව එය මෙම වසරේ නැවත ආරම්භ කරන ලදී.

 

ඒ අනුව ඊයේ රාත්‍රී 7.00 ත් 8.30 ත් අතර වර්ණවත් ගිනිකෙළි 20,000 ක් පමණ අහසට යවා ඇත.

views

194 Views

Comments

arrow-up