ෆුකුෂිමා වෝඩ්හි මධ්‍යම තොග වෙළෙඳපොළේ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ෆුකුෂිමා වෝඩ්හි මධ්‍යම තොග වෙළෙඳපොළේ ගින්නක්

ෆුකුෂිමා වෝඩ්හි මධ්‍යම තොග වෙළෙඳපොළේ ගින්නක්

ඊයේ (03) රාත්‍රී 7.25ට පමණ ඕසකා නගරයේ ෆුකුෂිමා වෝඩ්හි මධ්‍යම තොග වෙළෙඳපොළේ බටහිර ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන තිබේ.  

 

4 වන මහලේ වර්ග මීටර් 80ක් පමණ පිළිස්සී ඇති අතර පැය 2 යි විනාඩි 30 කට පමණ පසු ගින්න නිවා දමා ඇත.  

 

කිසිවකුටත් තුවාල සිදුවී නැත.  

 

ගින්නට හේතුව සොයා බලධාරීන් පරීක්ෂණ පවත්වයි.

 

views

243 Views

Comments

arrow-up