ජල සම්පාදන අමාත්‍යාංශයෙන් බෝග වගා වැඩපිළිවෙළක් රට පුරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
22

ජල සම්පාදන අමාත්‍යාංශයෙන් බෝග වගා වැඩපිළිවෙළක් රට පුරා

ජල සම්පාදන අමාත්‍යාංශයෙන් බෝග වගා වැඩපිළිවෙළක් රට පුරා

 

ජල සම්පාදන අමාත්‍යාංයේ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ උපදෙස් මත  ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන, සංවිධාන සහ සේවක පිරිස් ඒකරාශි කර ගනිමින් රට පුරා බෝග වගා කිරීමේ වැඩපිළිවෙළක්  ආරම්භ කර ඇත.

 


ඉදිරියේදී රට ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

 

 

  දිවයින පුරා පිහිටා ඇති ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාල, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ කාර්යාලය සහ ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයන් හි මෙහෙයවීමෙන් මෙම වගා වැඩපිළිවෙළ  ආරම්භ කර ඇත

views

315 Views

Comments

arrow-up