පැතුම් නිස්සංක සිය මංගල ශතකය වාර්තා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

පැතුම් නිස්සංක සිය මංගල ශතකය වාර්තා කරයි

පැතුම් නිස්සංක සිය මංගල ශතකය වාර්තා කරයි

අද (19) පැතුම් නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.

 

ඒ, අද සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරගයේදීය.

 

ඔහු පන්දු 123කදී එම ශතකය වාර්තා කිරීමට සමත් විය.

 

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය

views

330 Views

Comments

arrow-up