වනිඳු හසරංගට පාදයේ අබාධයක් - ඉතිරි තරග තුන අහිමි වන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

වනිඳු හසරංගට පාදයේ අබාධයක් - ඉතිරි තරග තුන අහිමි වන ලකුණු

වනිඳු හසරංගට පාදයේ අබාධයක් - ඉතිරි තරග තුන අහිමි වන ලකුණු

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වී ඇත.

 

එම නිසා සති දෙකක පමණ කාලයක් වනිඳු හසරංගට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා කර ඇත.

 

ඒ අනුව වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බවයි .

views

323 Views

Comments

arrow-up