ඉතාලි ජලගැල්මෙන් හතක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

ඉතාලි ජලගැල්මෙන් හතක් මරුට

ඉතාලි ජලගැල්මෙන් හතක් මරුට

ඉතාලියට බලපා ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඊයේ(15) රාත්‍රියේ දී ඉතාලියේ අන්කොනා සහ පෙසාරෝ උබර්නෝ පළාත් වලට මිලිමීටර් හාරසියය ඉක්මවා අධික වර්ෂාපතනයක් පැය දෙක තුනක් අතර කාලයක පැවති අතර ඒ හේතුවෙන් මහා මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ජන ගැලීම හේතුවෙන් සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

247 Views

Comments

arrow-up