SEP
10
සමන්තා පවර් දිවයිනට පැමිණෙයි

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය අද දින උදෑසන තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.
ඇය සමග දූත පිරිස ලෙස තවත් 04 දෙනෙකු ද පැමිණ සිටිය බවයි අපගේ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් 09/10 දින උදෑසන 09.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
229 Views
Comments