14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නීතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නීතියක්

14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නීතියක්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබේ.

 

ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වෙයි.

 

එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබේ.

views

66 Views

Comments

arrow-up