ඊශ්‍රායල ප්‍රහාරයකින් 23ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ඊශ්‍රායල ප්‍රහාරයකින් 23ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් 23ක් මරුට

ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

උතුරු ගාසා තීරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

 

ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

views

67 Views

Comments

arrow-up